FAST NEWS

24×7 Around the Globe

ප්‍රසන්නගේ නඩුව අගොස්තු 23 සිට දිනපතා විභාගයට..

පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර මහා ඇමතිවරයාව සිටි සමයේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර දෙන බව පවසමින් රුපියල් මිලියන 15 ක් ලබා ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩුව අගෝස්තු 23 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය   නියෝග අද (23) තීරණය කළේය.

මීට අමතරව ජුනි මස 28සිට අගෝස්තු 21 දක්වා ඕස්ට්‍රේලියාව බලා යෑමටද  ප්‍රසන්න රණතුංග මහතාට අධිකරණයෙන් අද අවසර ලබා දුන්නේය.

(ADS)