FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරිමකින් 19 ක් මරුට…

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරද ඊයේ (23)රාත්‍රී සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස සලකන අතර කිසියම් ක්‍රමානුකූල ආකාරයට පිපිරිම සිදුකර ඇති බව වැඩි දුරටත් එම වාර්තා පවසයි.

(ADS)