FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව හෙට රැස්වෙයි…

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන අතුරු වාර්තාව සකස් කිරීම සඳහා ආණඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව එහි සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (23)  පස්වරු 2.30ට පාර්ලිමේන්තුවේදී රැස් වීමට නියමීත වේ.

එහිදී දේශපාලන පක්ෂවල ස්ථාවරය ලිඛිතව ලබාගැනීමට නියමිත බව ද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

මෙම අතුරු වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ලබන ජුනි මාසය වනවිට එම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)