FAST NEWS

24×7 Around the Globe

දුම්රිය එන්ජින් රියැදුරෝ යළි වර්ජනයකට යති…!

හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක වැඩ වර්ජනයක් දියත් කරන බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කරයි.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටලු විසඳා නිසි පරිදි බඳවා ගැනීම් සිදුකරන බවට පොරොන්දු වුවත් , එම පොරොන්දු කඩ කරමින් බඳවා ගැනීම් සිදු කිරීමට විරෝධය පෑම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

(ADS)