FAST NEWS

24×7 Around the Globe

GMOA සභාපතිට එරෙහි නඩු විභාගයට දින දෙයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට අධිකරණයට අපහාස කිරීමේ කළැයි චෝදනාව සම්බන්ධ නඩුව විභාගයට ගැනීම අගෝස්තු මස 02 වනදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කළේය.

මහචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත ඊට අදාළ චෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙසේ දින නියම කරණු ලැබීය.

(ADS)