FAST NEWS

24×7 Around the Globe

විජේරාම ගින්න නිවා දැමේ…

අද අලූයම 4.30 ට පමණ  නුගේගොඩ – විජේරාමයේ වෙළඳසැළක හටගත් ගින්න මේ වනවිට නිවා දමා ඇති බව වාර්තා වේ.

මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ කුෂන් අලෙවිසැලක් බවත් විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බව පොලීසය සඳහන් කරයි.

එසේම මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද පොලීසිය වැඩි දුරටත් කියයි.

(ADS)