FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවකයින් වත්මන් රජය ආරක්ෂා කරගත යුතුයි..

වත්මන් රජය ආරක්ෂා කරගැනීම සඳහා සුවිශේෂී කාර්යය භාරයක් රාජ්‍ය සේවකයින් සතු වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයින්ට ඉටුකළ යුතු සියලු යුතුකම් රජය විසින් ඉටුකර ඇති බවයි.