FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවට එරෙහිව වන පුද්ගලයින් පාලනයට ක්‍රියාමාර්ග ගන්නවා..

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 2020 වසරේ දී බවයි.