FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුහු අදත් විරෝධය පාති..

සයිටම් විරෝධී සරසවි සිසු උද්ඝෝෂණ පාගමනට ඊයේ (18) එල්ල වූ පොලිස් කඳුළු ගෑස් ප්‍රහාරය හා ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් හා එහිදි අත්අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා මෙ වන විට (ප.ව 2.00) කොළඹ පුරහල අශ්‍රීතව විරෝධතාවයක් පැවැත්වේ.

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාවය පැවැත්වෙන , මෙහෙයින් කොළඹ පුරහල අශ්‍රීතව දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

(ADS)