FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා රොහල්වල වෛද්‍යවරු වර්ජනයකට යති..

සයිටම් විරෝධී සරසවි සිසු පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව  ලබන මැයි 22 වැනිදා වරුවක වැඩ වර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි.

ඒ අනුව එළඹෙන මැයි මස 22 වන දින පෙ.ව.8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය කියා සිටියේය.

(ADS)