FAST NEWS

24×7 Around the Globe

කන්ටේනරයක් පෙරළී ග්‍රෑන්ඩ්පාස් තදබදයක්..

කොළඹ-ග්‍රෑන්ඩ්පාස්, බණ්ඩාරනායක වටරවුමේ කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් ඒ අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලීසීය පවසයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(ADS)