FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..

ඊයේ (17) පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණය පාගමන අතර තුර අධිකරණ නියෝග නොතකමින් විරෝධතාවයේ නිරත වීම සහ පොදු දේපලවලට අලාභහානී සිදුකිරීම යන චෝදනා යටතේ, කුරුදුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිමිනම ඇතුළුව සරසවි සිසුන් අටදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එ අනුව ඔවුන් අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (19) වන තෙක් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

(ADS)