FAST NEWS

24×7 Around the Globe

මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්..

අද (18) දිනයේ මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර ඇති බව වාර්තා වේ.

ජාතික ආරක්ෂාව පිළිබඳව පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවද සඳහන්.

(ADS)