FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලොටස් වට රවුම වැසේ..

සරසවි සිසු විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට (ප.ව 2.00)  ලොටස් පාර ගාලුමුවදොරින් වසා දමා ඇති බව පොලීසිය කියයි.

එසේම මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.

(ADS)