FAST NEWS

24×7 Around the Globe

සේමසිංහගේ ඇමතිකම ගලවා ඉලංගසිංහට දෙයි..

උතුරුමැද පළාත් සභාවේ නව වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා අද(17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේ දිවුරුම් දී ඇත බව වාර්තා වේ.

එම පත්විම සිදු කර ඇත්තේ එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරමීනි.

(ADS)