FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර වෙසක් උළෙලේ ශාස්ත්‍රී සම්මන්ත්‍රණය අද පැවැත්වේ..

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ දෙවන දිනය වන අද(13) දිනයේ උළෙලේ ශාස්ත්‍රී සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතව ඇති අතර එය කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර වෙසක් උළෙල හෙට(14) දිනයේද පැවැත්වෙන අතර හෙට(14) දිනයේ උළෙලෙන් අනතුරුව එහි සමාප්තිය, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබේ.