FAST NEWS

24×7 Around the Globe

තීන්දුව එයි – ගීතාට මන්ත්‍රී ධූරය අහිමී වෙයි..!

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බව අභියාචනාධිකරණ  (03) ප්‍රකාශ කළේය.

ඇයගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් එල්ලවු පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබූ අතර ඊට අදාළ තීන්දුව ලබා දෙමින් මේ බව ප්‍රකාශ කෙරුණි..

ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින්  2015 වසරේ මාර්තු මාසයේදි අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 5 දෙනෙකු විසිනි.

(ADS)