FAST NEWS

24×7 Around the Globe

කම්කරු දිනයේ ට්‍රම්ප්ට විරෝධය පා අමෙරිකාවේ උද්ඝෝෂණ..

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් ගණනාවක අද(01) විවිධ සැමරුම් සංවිධාන කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ ට‍්‍රම්ප් පාලනයේ ප‍්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් අමෙරිකාව පුරා උද්ඝෝෂණ සංවිධාන වී ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් ට‍්‍රම්ප් පාලනයට සහය දක්වමින් පෙළපාළි සංවිධාන කර ඇති බවද විදෙස් වාර්තා සදහන් කලේය.