FAST NEWS

24×7 Around the Globe

රට පුරා මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවල විශාල අඩුවීමක්..

අද(01) පෙරවරුවේ සිටම රට පුරා මගී ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථවල විශාල අඩුවීමක් ඇති බව වාර්තා වෙයි.

අද(01) පැවැත්වෙන මැයි රැළි සදහා ලංගම හා පුද්ගලික බස් රථ 12,000කට වැඩි ප‍්‍රමණයක් වෙන් කර තිබීම නිසා මෙම තත්වය උදා වී ඇත.

මේ හේතුව නිසා රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි පොදු මගී ප‍්‍රවාහනය විශාල ලෙස බිද වැටී ඇත.