මැයි දින රැළි සඳහා එක්වීමට ගමන් ගන්නා බස් රථ අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා විට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව දෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය නිවේදනය කරයි.
ඒ අනුව මැයි පළමුවැනිදා අලුයම 00.01 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාල සීමාව තුළ මැයි රැළි වලට ගමන් කරන බස් රථ සඳහා අධිවේගයේ මුදල් අය නොකරයි.








