FAST NEWS

24×7 Around the Globe

විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්…

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි ඉල්ලුමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විදුලිබල මණ්ඩලය පවසන අතර ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම ගිගාවෝට් පැය 44කට අධික ප්‍රමාණයක් බව එම මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසයි.