FAST NEWS

24×7 Around the Globe

අප්‍රේ‍්‍රල් මාසයේ මෙරට සියයට 6.9ක වාර්ෂික උද්ධමනයක්…

අප්‍රේ‍්‍රල් මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 6.9ක් ලෙස සටහන් වී ඇති අතර මාර්තු මාසයේ එය සියයට 7.3ක් ලෙස සදහන් විය.

කෙසේ නමුත්, වසරකට පෙර මිල ගණන් හා සසදන විට ආහාරද්‍රව්‍යවල මිල සියයට 8.6කින් ඉහළ ගොස් තිබේ.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේ අප්‍රේල් මාසයේ එම මිල ඉහළ යාම සියයට 1.7ක් වන බවයි.