FAST NEWS

24×7 Around the Globe

කොළඹ කුණු වලින් වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්…

කොළඹ නගර සීමාවේ මෙන්ම ආසන්න උප නගරයන්වල මේ වනවිට හිස් භූමිවල හා පාර දෙපස කුණුගොඩ ගැසී ඒවා කුණු වී දුගද හමමින් ඇති අතර ඇතැම් ප‍්‍රදේශවල කුණු සති දෙකකට වඩා පැරණිය.

කුණු බැහැර කිරීමට ස්ථාන නොමැති නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන අතර සෞඛ්‍ය අංශ පවසන්නේ මේ නිසා බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.