FAST NEWS

24×7 Around the Globe

ගාලුමුවදොර පිටියේ මැයි රැළිය සඳහා ඇතැම් පිරිස් අනාවැකි කියනවා..

 

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන සිය මැයි රැළිය සඳහා ඇතැම් පිරිස් අනාවැකි පළ කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඊයේ(28) කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සදහන් කලේය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිදහස් පාක්ෂිකයන් අකමැති බව අමාත්‍ය එස්.බී. දිසානායක මහනුවර – ගැටඹේ ප්‍රදේශයේ ඊයේ(28) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.