FAST NEWS

24×7 Around the Globe

කිඹුලාපිටිය ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමක්..

මීගමුව ,කිඹුලාපිටිය, දාගොන්න ප්‍රදේශයේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක ඇති වූ පිපිරීමකින් පුද්ගලයෙකු පිලිස්සුම් ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කර්මාන්ත ශාලාව දින කිහිපයක් වසා දමා තිබී ඇති අතර අද දිනයේ සේවකයින් පිරිසක් පිරිසිදු කටයුතු කිරීම් කටයුතුවල නිරතව සිට ඇති බවද සඳහන් වේ.

(ADS)