FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උල් පිහි රැගත් අයෙක්..

පුද්ගලයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත් කළ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට අනතුරව උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සමීපයේ රැදී සිටි ආයුධ සන්නද්ධ පුද්ගලයකු පොලිසියේ අත්අඩංගුවට පත් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

විවිධාකාර බිහිසුණු ස්වරූපයක් ගත් පිහි ඔහු සතුව තිබි ඇති අතර මේ හේතුවෙන් මධ්‍යම ලන්ඩනයේ වයිට්හෝල් මාර්ගය ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය මුද්‍රා තැබීමට ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය කටයුතු කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)