FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද රැස් වෙයි…

කසළ ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවයක්‌ කෙරෙන ගැසට්‌ පත්‍රය අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව අද (28 වැනිදා) රැස් වීමට නියමීත වේ.

කසළ බැහැර කිරීමට බාධා කළොත් අත්අඩංගුවට ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහජන ආරක්‍ෂක පනතේ 17 වැනි වගන්තියට අනුව පසුගියදා එම ගැසට්‌ පත්‍රය නිකුත් කර ඇත.

මහජන ආරක්‍ෂක පනත යටතේ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කළහොත් දින දහයක්‌ ඇතුළත එය පාර්ලිමේන්තුවෙන් අනුමත කළ යුතු වේ.

(ADS)