FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට පස්වරු 02 න් පසුව වැසි..

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

ඉදිරි පැය 24 කොළඹ සිට ගාල්ල හරහාහම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන සෙසු මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත  කාලගුණික තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්..

(ADS)