FAST NEWS

24×7 Around the Globe

එස්.එෆ් ලොක්කා අත්අඩංගුවට ගැනේ…

කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මගින් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවත්  සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ  අත්බෝම්බයක්ද සොයාගත් බව පොලිසීය වැඩි දුරටත් කියයි.

(ADS)