FAST NEWS

24×7 Around the Globe

රෝහණ කුමාර දිසානායක ශ්‍රීලනිප ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

පසුගිය රජයේ හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මාතලේ දිස්ත්‍රිරික්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තමන් ධුරයෙන් ඉවත් කරන තෙක් බලා නොසිට ඊට ප්‍රථමව මේ මොහොතේ සිට සිය ධුරයෙන් ඉවත්විමට තිරණය කළ බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ස්වකීව මෑණියන්ගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

(ADS)