FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්ද විමසීමට විශේෂ කැබිනට් පත්‍රිකාවක්..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අද (25) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාකැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

එ අනුව ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මෙම කැබිනට් පත්‍රිකාව යොමුකිරීමෙන් අනතුරුව සැලසුම් කිරීමට තීරණය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)