FAST NEWS

24×7 Around the Globe

එක් තෙල් බවුසරයක්වත් ප්‍රවාහනය කළේ නැ – ටැංකිකරුවන්ගේ සංගමය

ඊයේ (23) මධ්‍යම රාත්‍රි  සිට ආරම්භ කර ඇති ඛනිජ තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණය නිසා අද (24දා) දිනය තුළ තවමත් එකඳු තෙල් බවුසරයක්වත් ප්‍රවාහනය කිරිම නොහැකි වු බව තෙල් ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම බවුසර් 300 කට අධික ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන බවද එම සංගමය පෙන්වා දෙයි.

සේවක වර්ජනය නිසා බවුසර්වලට තෙල් පිරවීම සිදුනොකරන බවත්, වර්ජනය අවසන් වු වහා බවුසර් යොමු කිරීමට කටයුතු කරන බවද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

(ADS)