FAST NEWS

24×7 Around the Globe

උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මැදටත්..

සූර්යා සමකයකට ආසන්නයෙන් ගමන් කරන හෙයින් දැනට දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මැයි මස මැද කාලය දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මැයි මස අග කාලයේදී දිවයිනට වැසි අපේක්ෂා කළ හැකි බව එම  දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

(ADS)