FAST NEWS

24×7 Around the Globe

මනාප අංක හෙට.

මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාප අංක හෙට (16) දවල් 12.00 ට පෙර ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.