FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ පැරිස් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක්..

ප්‍රංශයේ පැරිස් නුවර පොලිස් රථයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

එසේම පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ත්‍රස්තවාදියා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බවද සඳහන්.

2015 වසරේ සිට මේ දක්වා ප්‍රංශයට එල්ල වි ඇති ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 238ක් බවද විදෙස් වාර්තා  පෙන්වා දෙයි.

(ADS)