FAST NEWS

24×7 Around the Globe

සයිටම් රු.100/- යේ කොටස්වලට හෝ කඩන්නනැයි ජනපති කියයි..

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අයිතිය මහජනතාවටත් ලැබෙන පරිදි, රු.100/- කොටස්වලට හෝ එය ලැයිස්තුගත කරන ලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

අද (20දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත.

(ADS)