FAST NEWS

24×7 Around the Globe

ආදායම් කොමසාරිස්ගෙන් බදු ගෙවන්නන්ට නිවේදනයක්..

2017 අයවැය යෝජනා අනුව සංශෝධනය කරන ලද බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එ අනුව මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නැවත දැනුම් දෙනතුරු වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු අයකිරීම තවදුරටත් සිදු කරනු ලබන බව එම නිවේදනයෙහි සඳහන්.

(ADS)