මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව මතුව පවතින ගැටලූ සඳහා බලධාරින්ගෙන් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවාධාරණය කර සිටියි.
එසේම අදාළ ගැටලූ සඳහා කඩිනම් විසදුම් නොලැබෙන්නේ නම් සයිටම් විරෝධි අරගලය ඉදිරියේදී තීව්‍ර කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.
(ADS)








