සවුදි අරාබිය ජනතාවගෙන් ආදායම් බදු අය කිරීම නතර කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එසේම එරට සමාගම් උපයන ලාභයෙන් බදු අයකිරීමද අත්හිටු වීමට රජය තීරණය කර ඇති බව සවුදි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවද සඳහන්.
එසේම වැට් බද්ද සියයට පහක් බවත් එය 2020 වසර තෙක් වැඩි නොකරන බවද මුදල් ඇමැති වොනට්ඩ් අල් ජාදාන් ප්‍රකාශ කර තිබේ.
සව්දි අරාබියාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ආදායම් බදු අයකිරීම අත්හිටුවා තිබේ.
(ADS)








