FAST NEWS

24×7 Around the Globe

කැළි කසලවලට එරෙහිව කරදියාන වැසියෝ වීදි බසිති..

කොළඹ නගරයේ එක්වන කැළි කසල පිළියන්දල, කරදියාන කසල අංගනයට බැහැර කිරීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් වේරහැර – රත්මලාන මාර්ගය බොරුපන පාලම අසලින් අවහිර වී ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(ADS)