FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් 50වන දිනටත් උපවාසයේ..

උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන් ස්ථීර රැකියා ඉල්ලමින් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක‍්‍රියාත්මක වන අතර ඊයේ(17) දිනය වනවිට එම උපවාසය ආරම්භ කර දින 50ක් ගතව තිබේ.

එම උපවාසකරුවන් ඊයේ(17) දිනයේ යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙසේ විරෝධතාවල නිරත විය.