FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ…

පසුගිය මස 4 වැනිදා උණ රෝගයක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි අද (18)  සිට ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එසේම උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් වසා දමා තිබු රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි සහ තාක්ෂණ පීඨ ඇතුලු අනෙකුත් සියලු පිඨ ඊයේ (17) සිට යලි විවෘත කෙරුණි.

(ADS)