FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ තෙවන විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කෙරේ..

පසුගිය නව වැනි දින අක්‍රීයවු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සිදුකර අවසන් බවත් එ අනුව එය අද (18) දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඊයේ(17) පෙරවරුවේ අක්‍රීය වු නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ කටයුතු ඉදිරි දින තුන ඇතුළත ආරම්භ කරන බවද එම අමාත්‍යංශය කියයි.

(ADS)