FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ලේ මිය ගිය ගණන 27ක් දක්වා ඉහළට..

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ජීවතක්ෂයට පත්වූ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (16) රාත්‍රිය වන විට මෙම මරණ සංඛ්‍යාව 26ක් ලෙස පැවැතුණි.