FAST NEWS

24×7 Around the Globe

අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක්..

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද(15) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.