FAST NEWS

24×7 Around the Globe

පරණ අවුරුද්දට ස්නානය කිරීමේ චාරිත්‍රය අදයි..

අවුරුද්දේ පළමු චාරිත්‍රය ලෙස ජෝතිෂ්‍යයේ සැලකෙන සිංහල හා දමිල අලුත් අවුරුද්දෙහි යෙදෙන චාරිත්‍ර අතුරින් “පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ“ චාරිත්‍රය අද(12) යෙදී තිබේ.

අවුරුදු නැකැත් කමිටුවේ සාමාජික, ජෝතිෂ්‍යවේදී ආනන්ද සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙම චාරිත්‍රය සඳහා නිශ්චිත නැකතක් වෙන් කර නොමැති බවය.