FAST NEWS

24×7 Around the Globe

ජනපති කුරුණෑගල දිස්ත‍්‍රික්කයට නව ශ්‍රීලනිප සංවිධායකවරුන් පත් කරයි..

කුරුණෑගල දිස්ත‍්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් සිව්දෙනෙකු සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් තිදෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීම අද(11) පෙරවරු ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

නව දිස්ත‍්‍රික් සංවිධායක ධූරයන්

01. ගුණදාස දෙහිගම
02. අනුරාධ සම්පත් හේවගේ
03. එම්.එස්.එම් ෆාහිම්

නව ආසන සංවිධායක ධූරයන්

01. බිංගිරිය ආසනය – ධර්මසිරි දසනායක
02. පඩුවස්නුවර ආසනය – දයාසිරි ජයසේකර
03. පොල්ගහවෙල ආසනය – ජයරත්න හේරත්
04. කුරුණෑගල ආසනය – ලක්ෂ්මන් වෙඩරුව

(ADS)