FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයෙන් මිලියන 24කට ආසන්න ආදායමක්…

ඊයේ(08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ පැය 24 තුළදී අධිවේගී මාර්ග හරහා වාහන 95,000 කට අධික ප්‍රමාණයක් ධාවනය වී තිබේ.

එම ප්‍රමාණයෙන් වාහන 65,000 ක් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ධාවනය වී තිබෙන අතර, වාහන 30,000 ක් කටුනායක අධිවේගී මාර්ගය හරහා ධාවනය වී ඇත.

එසේම ඉන් ලබා ඇති ආදායම රුපියල් මිලියන 24කට ආසන්න වේ.