FAST NEWS

24×7 Around the Globe

මැයි දිනයේ බස් රථ සඳහා අධිවේගය නොමීලේ..

ලෝක මැයි දිනයේදී අධිවේගී මාර්ගවල නොමිලයේ බස් ධාවනයට අවස්ථාව සලස  බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෑම දේශපාලන පක්ෂයකින්ම ලැබුණු ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවත් එ අනුව සියලුම පක්ෂවල මැයි රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කරන බස් රථවලට අධිවේගී මාර්ග ඔස්සේ නොමිලයේ ගමන් කළ හැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)