FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී පාගමන හේතුවෙන් මරදානේ තදබදයක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සයිටම් විරෝධී පාගමන හේතුවෙන් මරදාන අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවත් මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

(ADS)